පින්වත් මහණෙනි,තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය බබළන්නේ වීවෘත වූ විටය සැඟවී තිබෙන විට නොවේ....
~බුදුරජාණන් වහන්සේ~ |
භාවනා වශයෙන් නොවඩනා ලද, දමනය නොකරන ලද
දියුණු නොකරන ලද සිත තරම් මහත් අනර්ථය පිණිස, විනාශය පිණිස වන අන් එකදු ධර්මයක් මම නුවනසින් නොදකිමි.... ~බුදුරජාණන් වහන්සේ~ |
ඔබේ කෝපය නිසා ඔබට දඬුවම් නොකරමි ඔබේ කෝපය විසින් ඔබට දඬුවම් කරනු ඇත...
~බුදුරජාණන් වහන්සේ~ |